IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


ගංවතුරෙන් කිලිනොච්චියේ පවුල් 245ට පීඩා

(ප්‍රදීප් කුමාර)

උතුරට බලපෑ අධික වැසි සමඟ කිලිනොච්චිය ඉරණමඩු ජලාශය පිටාර ගැලීමෙන් ඉරණමඩු ජලාශය අවට පහත් බිම්වල පවුල් 245ට අයත් පුද්ගලයින් 660කු පීඩාවට පත්ව සිටින බව කිලිනොච්චිය දිස්ත්‍රික් ආපදා කළමනාකරණ නිලධාරීන් සඳහන් කරයි. 

එම ජනතාව මේ වන විට ආරක්ෂිත ස්ථානවල රඳවා ඇති අතර ඔවුන් සඳහා පිසූ අහාර හා සෞඛ්‍ය පහසුකම් ප්‍රාදේශීය ලේකම් කාර්යාල හරහා ලබාදීමට නිලධාරීන් කටයුතු කොට තිබේ.       

                    

 



අදහස් (0)

ගංවතුරෙන් කිලිනොච්චියේ පවුල් 245ට පීඩා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 113 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 748 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 370 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site