IMG-LOGO

2025 සැප්තැම්බර් මස 19 වන සිකුරාදා


ගංජා ඇද්ද පීසී මාට්ටු

(ගයාන් සූරිය ආරච්චි)

යතුරු පැදියකින් ගංජා ප්‍රවාහනය කරමින්සිටි සමනල වැව පොලිස් ස්ථානයට අනුයුක්ත පොලිස් කොස්තාපල්වරයෙකු  අත්අඩංගුවට ගත්  බළන්ගොඩ පොලිසිය පවසයි.

බළන්ගොඩ පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක් රාත්‍රී ජංගම සංචාර රාජකාරියේ යෙදී සිටියදී  සැක සහිත යතුරු පැදියක් නවතා පරීක්ෂා කිරීමේදී එහි තිබී ගංජා කිලෝ එකක් සහ ග්‍රෑම් 765 ක් සමග සැකකාර පොලිස් කොස්තාපල්වරයා අත්අඩංගුවට ගෙන තිබුණි.

සැකකරු ගංජා ජාවාරම් කිරීමේ යෙදුණේද යන්න පිළිබඳව පොලිසිය විමර්ශන ආරම්භ කර ඇත.

සැකකරු ගංජා ප්‍රවාහනය සඳහා යොදාගත් යතුරුපැදිය ද පොලිස් භාරයට  ගෙන ඇත.  බළන්ගොඩ වැඩ බලන සහකාර පොලිස් අධිකාරීවරයාගේ නියෝග පරිදි   සැකකාර පොලිස් කොස්තාපල්වරයාගේ වැඩ තහනම් කළ බව එම කාර්යාලය පවසයි.

අත්අඩංගුවට ගත් සැකකාර පොලිස් කොස්තාපල්වරයා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.

 



අදහස් (0)

ගංජා ඇද්ද පීසී මාට්ටු

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31406 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13670 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11029 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 136 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1046 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 287 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site