
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
නිවැරදි දත්ත ලබා නොදුන් ලංකා ට්‍රාන්ස්ෆෝමර්ස් සමාගමේ ප්‍රධානියකුට කෝප් කමිටු සභාපතිවරයා දැඩි ලෙස අවවාද කළේය.
" මේක පාර්ලිමේන්තුව පාර්ලිමේන්තුවේ කෝප් කමිටුව. මේක ජෝක් එකක් කරගන්න දෙන්න බැහැ. ඒක හරියට දැනගන්න. ඔබතුමා සමාගමට සම්බන්ධ වුණු දවස දාන්නේ නෑ ඒක දන්නේ අනිත් දන්නේ අනිත් අය. එහෙම බැහැ. ඒක සෘජුව කෝප් කමිටුව අපහසුතාවයට පත් කිරීමක් අපහාසයට ලක් කිරීමක්"
මේ සිද්ධිය වූයේ ඒම සමාගම කෝප් කමිටුව හමුවට ඉකුත්දා කැදවූ අවස්ථාවේදීය
2025 ඔක්තෝබර් මස 08
1503
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1340
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
477
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
කෝප් කමිටු සභාපති සමාගම් ලොක්කාට දෙහි කපයි
අරවින්ද මොණරවිල Monday, 27 October 2025 10:14 AM
ඇත්තටම එහෙම වෙන්න පුළුවන්, මොකද රාජපක්ෂ වික්‍රමසිංහ චෞර යුගයේ කට වචනයට ටෙලිෆෝන් කෝල් එකෙන් පත්වීම් දුන්නා.
Salvath Monday, 27 October 2025 11:32 AM
ඔය සමාගමේ දැන් ඉන්න ලොක්කා කවුද දන්නේ නෑ ඒත් ඉස්සරම හිටි ජනාධිපති කෙනෙක් සමාන නමක් තියෙන කෙනෙක් අවුරුදු 35ක් වත් ඕකේ ලොක්කා වෙලා හිටියා. රාජපක්ෂලා නෙවෙයි ඊට කලින් කාලෙක ආව කෙනෙක්. අලියෙක් වුනාට ආපු හැම රජයෙන්ම එයාගේ වැඩ කරගත්තා. යාලුවන්ට ඉහළ තනතුරු දුන්නා. යහපාලනයේ මුලින්ම විදුලිබල මණ්ඩලයේ සභාපති වුණෙත් ඔතන වැඩ කරපු කෙනෙක්. ඒ කාලේ ඔය සමාගම පොල්වතු පවා ගත්තා කිසිම හේතුවක් නැතුවා. ඒවා බලාගන්න දැම්මේ ලොක්කාගේ අලි යාලුවන්ව. රාජපක්ෂ කාලේ තමයි ලොකුවට කන්න බැරිවෙන්න ඇත්තේ පුද්ගලිකව දන්න බවක් ආරංචි නැති නිසා නමුත් මහින්දගේ නම විකුණලා වැඩ ගත්තා කියලා මතකයි. රනිල් පුද්ගලිකව දන්නවද දන්නේ නැහැ... නමුත් ඔය කියන පුද්ගලයා නම් දැනුත් ලොක්කා..., 1977න් පසුව සියලුම දේ සොයන්න වෙයි.
Bunny Preena Monday, 27 October 2025 12:26 PM
අත දිගඇරලා ගැහැණු කෙනෙක් කන පැලෙන්න දෙකක් දුන්නා නම් නිකන්ම විස්තර එළියට එයි.
රනේ Monday, 27 October 2025 12:49 PM
මත් රකුසන්ට දෙවැනි නැති මෙබඳු යක්ෂයින් මර්ධනය මේ රජයේ ඊළඟ ප්‍රධාන නීතිමය කාරණය වෙන හැඩයි.