
(ගයාන් සූරියආරච්චි)
රුපියල් දෙකෝටි විසි ලක්ෂයක මුදලකට අලෙවි කිරීමට සූදානම් වූ ගජමුතු 7 ක් සමග සැකකරුවන් දෙදෙනකු දිවුලපිටිය නගරයේදී පෙරේදා (19) අත්අඩංගුවට ගත් බව දිවුලපිටිය පොලිසිය පවසයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ මාතලේ සහ මහවෙල ප්‍ර දේශවල පදිංචි අවුරුදු 23 ත් 33 ත් අතර පසුවන පුද්ගලයන් දෙදෙනෙකි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd