(මහින්ද නිශ්ශංක)
අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් උඩරට දුම්රිය මාර්ගයට ගස් හා ගල් කඩා වැටීම සැලකිල්ලට ගෙන අදත් (25) කොළඹ - බදුල්ල සහ බදුල්ල - කොළඹ කොටුව රාත්‍රී තැපැල් දුම්රිය දෙක සහ රාත්‍රී කොළඹ හා බදුල්ල, බදුල්ල හා කොළඹ විශේෂ දුම්රිය දෙකද අවලංගු කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.
විශේෂයෙන් උඩරට දුම්රිය මාර්ගයේ නාවලපිටිය සිට බදුල්ල දක්වා ස්ථාන රැසක මාර්ගයට ගස් කඩා වැටීම් සිදු ව තිබෙන බවත් දෙපාර්තමේන්තුව පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd