(යොහාන් භාසුර)
ලොව වඩාත් කීර් තිමත් සහ පුළුල් විශ්වවිද්‍යාල ශ්‍රේණිගත කිරීම වන ‘ලෝක විශ්වවිද්‍යාල ශ්‍රේණිගත කිරීම 2024’ දී කොළඹ විශ්වවිද්‍යාල සහ පේරාදෙණිය විශ්වවිද්‍යාලය ශ්‍රේණිගත කිරීමේ 1001 ත් 1200 ත් අතරට පැමිණ තිබේ.
කැලණිය විශ්වවිද්‍යලය සහ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය ශ්‍රේණිගත කිරීමේ 1501 තුළ ද, රැදී සිටියි.
මෙම ශ්‍රේණිගත කිරීමේ ලැයිස්තුවට ලොව පුරා රටවල් 108 ක විශ්වවිද්‍යාල 1,904 ක් ඇතුළත්ව තිබේ.
‘ලෝක විශ්වවිද්‍යාල ශ්‍රේණිගත කිරීම’ පෙරේදා (27) එය නිලවශයෙන් නිවේදනය කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd