(විමුක්ති එස් රුද්‍රිගු)
කොළඹ වරාය 2022 වසරේ දකුණු ආසියාවේ ඉහළම කාර්ය සාධනයක් ඇති වරාය බව වෙළඳාම හා සංවර්ධනය පිළිබඳ එක්සත් ජාතීන්ගේ සමුළුව නිකුත් කළ නවතම වාර්තාවේ දැක්වේ.
ශ්‍රී ලංකාවේ ඇතිවී තිබෙන සමාජීයය සහ ආර්ථික අර්බුද මධ්‍යයේ කොළඹ වරාය ගෝලීය ශ්‍රේණිගත කිරීම් වල කැපී පෙනෙන ලෙස ඉදිරියට පැමිණීමට සමත්ව ඇතැයි එම වාර්තාව පෙන්වා දෙයි.
2025 නොවැම්බර් මස 04
705
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2373
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1739
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
කොළඹ වරායට සහතිකයක්
SUNIL MILANO Monday, 05 December 2022 03:47 PM
දැන් එලොවටත් නැති, මෙලොවටත් නැති ජෙප්පන්ගේ ඉහමොල රත්වෙලා නන් දොඩවන්න පටන් ගනීවි...
ganegoda Monday, 05 December 2022 04:32 PM
ඉන්දුනීසියාව, වියට්නාමය, තායිලන්තය, චීන සංවර්ධන හාස්කම් නිසා සංවර්ධනයෙන් දෙදරවනවා...! ජර්මනියත් හැම්බර්ග් වරායෙන්‘‘ භාගයක් චීනයට වික්කා. ඇයි අපිට චීනයත් එක්ක දියුණු වෙන්න බැරි..?