IMG-LOGO

2025 ඔක්තෝබර් මස 27 වන සඳුදා


කොළඹ-ගම්පහ මතෙන් කප් ගසයි

(අංජුල මහික වීරරත්න)

මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධයෙන්  පුද්ගල අත්අඩංගුවට ගැනීම් අනුව කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්ක ඉදිරියෙන්ම සිටින බව පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශ සංඛ්‍යා ලේඛන පවසයි.

ඒ අනුව 2024 වසරේදී කොළඹ දිස්ත්‍රික්කයෙන් හෙරොයින්  සැකරුවන් 46182ක් සහ ගංජා වලට සම්බන්ධ සැකකරුවන් 34778 ක්ද මෙතැමිපිටිමින් හෙවත් අයිස් වලට සම්බන්ධ සැකකරුවන් 41833ක්ද අත්අඩංගුවට පත්ව ඇත.

2024 වසරේදී ගම්පහ දිස්ත්‍රික්කයෙන් හෙරොයින් සැකකරුවන් 6934ක් ගංජා සැකකරුවන් 4942ක් සහ අයිස් මත්ද්‍රව්‍ය වලට සම්බන්ධ සැකකරුවන් 11487ක් අත්අඩංගුවට පත්විය.

 



අදහස් (0)

කොළඹ-ගම්පහ මතෙන් කප් ගසයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1516 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1345 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 484 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site