(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
කොළඹදී කරන්න බැරිනම් ගෝල්ෆේස් පිටියේදී මර්දනය කරනවා නම් අරගලය ගම්වලදී කරන්නැයි අරගලකරුවන්ගෙන් ඉල්ලීමක් කරන බව සමගි ජන බලවේගය පක්ෂයේ ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පාර්ලිමේන්තුවේදී අද 24) පැවසීය.
අරගලයට දේශපාලකයන් හොඳටම බියවී සිටින බවත් මේ රට ගොඩනැඟිය හැක්කේ නිරපාක්ෂික අරගලයකින් පමණක් බවත් ඔහු සඳහන් කළේය.
ෆොන්සේකා මහතා මෙසේ පැවසූවේ ආරක්ෂක, මහජන ආරක්ෂක සහ තාක්ෂණ යන අමාත්‍යාංශවල වැය ශීර්ෂ පිළිබඳ අයවැය කාරක සභා අවස්ථාවේ විවාදයේදීය.
COMMENTS
විදේශික සංචාරකයෝ රටට ඒම වලක්වන්න හදන මාෂල් තරු කතාව..!
අරගල කරලා මේක ගොඩදාන්න බැහැ. මේක ගොඩදාන්න පුළුවන් එකම විදිය නිෂ්පාදන වැඩි කරලා. පලදායිතාව වැඩි කරලා සහ නාස්තිය අල්ලස් සහ දූෂණය පිටු දැකලා විතරයි.
නිර්පාක්ෂික අරගල කියන්නේ මොනවගේ විදියට වෙන එව්වුව ද කියලා මුලින් කීවා නම් හොදයි.ලොක්කා එකක් කියනවා.මෙයා තව එකක් කියනවා.මේ වගේ පුහු කතා හින්දා වගේම කටින් බතල විපක්ෂය ක් නිසා තමයි ආන්ඩුව බය නැතිව මේ හැමදේම කරන්නෙ.
මෙයාලා කට්ටියට උඩගෙඩි දීලා බලාගෙන ඉඳී. එයාගෙ බලාපොරොත්තුව ඡන්ද ටිකක් බා ගන්න එක. ඒවට අහුවෙලා තරුණ කොටස් වැරදි මාවතට වැටෙයි. අරගල කළ යුත්තේ අවශ්‍ය තැනදී රට වෙනුවෙන් නිවැරදි අරමුණක් ඇතිව මිසක සුළු සුළු වාසි වලට හෝ කපටි කණ්ඩායම් වල ඉත්තන් වී නොවේ.
අරගලයකින් කොහොමද රටක් හදන්නෙ කියල මෙතුමා අපට කියල දෙනවද ? අරගලයෙන වෙන්නෙ අරාජිකත්වය විතරයි.
"පිස්සු නැත්නම් ශෝක් පුතා" කියලා චිත්‍ර කතාවක් මොකක් හරි පත්තරේක ගියා ඒ කාලේ. වෙල් විදානේ තුමාගේ වර්තමාන කතා අහද්දී අපට නම් මතක් වෙන්නේ ඒකමයි.
NGO කුක්කන්ට රෑට පාටි දාන්න තරු පහේ හෝටල් ගම්වල නෑනෙ. ඒකයි ප්‍රශ්නේ.
ගමේ මිනිස්සු ගහයිද දන්නෙ නැහැ .
පුතානෝට කියන්ට දඩාවතේ යන්න හදන පිස්සු බල්ලන්ව ගැටගහලා තියන්ට කියලා.
What a defeated suggestion, talk by overrated field marshal
ටයර් සෑයවල යැව්වේ කොළඹදී නොවෙයි ගම්වලදී කියලා මතක් කර දෙන්න කැමතී.
වෙල් විදානේ මලමිනිමතින් ගොඩයන්න හදන පිස්සු පූසෙක්. ගමට ගෙනියන එකට වඩා හොඳයි ගෙදර ගෙනියන එක. අඩුම තරමේ නෝනා හදන පොල්සම්බෝලෙ පොල් කටු කෑල්ලක් තිබුණොත් කෑම එකම දමලා ගහන්න පුළුන්නේ.
මොන දේ කරත් ලංකාව ගොඩගන්න බහ .මේ අය ආයේ චන්ද තියන්නෙත් නැහැ .හොර හැත්ත එලවන්නත් බැහැ.ගොඩ යන්න ඕන කෙනෙක් ලංකාව දාලා ඉන්දියාවට හරි යන්න
ගමේදි කොහොම ගහන්නද මාතියා අපි යින්නෙ ෂරිම අමාරුවෙන් තමා අප්පා .කෝම ගාන්නද .මාත්තියා කියයි තමා අපිල තමායි ගුටිකන්න යෝන .මාතියා බලල්ලු ලෙවා කොස් ඇට බාවනවා කීලා ෂිතනවා අප්පා
කොහෙන් ආපු දෙමලෙක්ද? බලල්ලු ලවා කොස් ඇට බාවනවා කියන එක හරියට කියන්න පුළුවන්...