IMG-LOGO

2025 දෙසැම්බර් මස 13 වන සෙනසුරාදා


කොන්ද හයිය කරන බේතක් ගේන ලංසුව දෙයි

(අංජුල මහික වීරරත්න)

පොලි ඇක්සියල් එම් ආර් අයි අනුකූල (ටයිටේනියම් / කොබෝල්ට් - ක්‍රෝම්) ලම්බර් පෙඩිකල් ඉස්කුරුප්පු 48ක් සැපයීම සඳහා වන ප්‍රසම්පාදනය දීමට කැබිනට් අනුමැතිය  ලැබී ඇත.

කොඳු ඇට පෙළ ආශ්‍රිතව කරන සැත්කම් වලදී කොඳු ඇට පෙළ ස්ථාවරව පවත්වා ගැනීමටත්, සම්බන්ධ කිරීම් ප්‍රවර්ධනය කිරීමටත්, කොඳු ඇට පෙළ ආශ්‍රිත ආබාධිත, විකෘති තත්ත්වයන් සමඟ කටයුතු කිරීමටත්, අස්ථි බිඳීම් හා ටියුමර් සඳහා ප්‍රතිකාර කිරීමටත් භාවිත කරනු ලබන පොලි ඇක්සියල් එම් ආර් අයි අනුකූල (ටයිටේනියම්/ කොබෝල්ට් - ක්‍රෝම්) ලම්බර් ඩිකල් ඉස්කුරුප්පු 48 ක් සපයා ගැනීමේ ප්‍රසම්පාදනය සඳහා ජාත්‍යන්තර තරගකාරී ලංසු කැඳවා ඇති අතර, ඒ සඳහා ලංසු 03ක් ලැබී තිබේ. 

ඉහළ මට්ටමේ ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශ මතපදනම්ව එකම ලංසුකරු වූ ශ්‍රී ලංකාවේ Avenierr Pharma (Pvt) Ltd. (Manufacturer: Miraclus Orthotech (Pvt) Ltd., India) වෙත මුළු පිරිවැය ලංකා රුපියල් මිලියන 136.32 ක මුදලකට එකී ප්‍රසම්පාදනය පිරිනැමීම පිණිස සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා  ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.



අදහස් (0)

කොන්ද හයිය කරන බේතක් ගේන ලංසුව දෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 626 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 527 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 431 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site