
(උපාලි ආනන්ද)
හෙරොයින් කිලෝ එකයි ග්‍රෑම් 184 යි මිලි ග්‍රෑම් 400 ක් සමග එප්පාවල ඇඳගල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන අධිකරණ නියෝග මත අනුරාධපුර කොට්ඨාස අපරාධ විමර්ශන අංශය විසින් ප්‍රශ්න කරමින් සිටින සැකකාර විදුහල්පතිවරයාගේ රාජකාරී වැඩ වහාම ක්‍රියාත්මක වන පරිදි තහනම් කර තිබේ.
මෙලෙස රාජකාරී වැඩ තහනම් කර ඇත්තේ තඹුත්තේගම අධ්‍යාපන කලාපයේ කටියාව යාය 10 ප්‍රදේශයේ විද්‍යාලයක විදුහල්පතිවරයෙකු වන ජයන්ත බාලසූරිය නැමැත්තාගේය.
සැකකාර විදුහල්පතිවරයා මීට පෙර තඹුත්තේගම මහේස්ත්‍රාත් ගයාත්‍රී හෙට්ටිආරච්චි මහත්මිය හමුවට ඉදිරිපත් කළේය.
එහිදී මහේස්ත්‍රාත්වරිය අනුරාධපුර කොට්ඨාස අපරාධ විමර්ශන අංශයට නියෝග කළේ සැකකරු දින හතක කාලයක් රඳවා තබාගෙන ප්‍රශ්න කරන ලෙසය.
ඒ අනුව ප්‍රශ්න කිරීමෙන් අනතුරුව සැකකාර විදුහල්පතිවරයා ලබන 12 වැනිදා යළි තමුුත්තේගම මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.
2025 නොවැම්බර් මස 04
305
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2123
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1614
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
කුඩු සිද්ධියට ගෑවුණු විදුහල්පතිගේ වැඩ තහනම්