(සුජිත් හේවාජුලිගේ)
කීරී සම්බා ආදේශක සහලක් අවශ්‍ය වුවහොත් ආනයනය කරන බව කෘෂිකර්ම අමාත්‍ය කේ ඩී ලාල් කාන්ත මහතා පැවසීය
යල් කන්නයේ අස්වැන්න බලලා වෙළඳපොළේ ප්‍රශ්නයට උත්තර සෙවීමට දැනට ප්‍රතිපත්තිමය තීරණයක් ගෙන ඇති බවත් ආහාර සුරක්ෂිතතා කමිටුවේදීද මේ ගැන දීර්ඝව සාකච්ඡා කෙරැණු බවත් හෙතෙම සඳහන් කළේය.
කවුරු හරි වැඩි මිල ගණන් වලට විකුණන්න කීරී සම්බා හංගගෙන ඉන්නව නම් ඊට ඉඩ නොතියන බවද ඹහු කීය
මේ අතර කීරී සම්බා සඟවාගෙන සිටින අයට සහ වැඩි මිලට අලෙවි කරන අයට නඩු පැවරීමට රජය පියවර ගෙන ඇත
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
කීරී සම්බා රටින් ගේන්න යයි