IMG-LOGO

කැලෑ වැදෙමින් තිබූ කිරි කම්හලක වැඩ යළි අරඹන්න යයි

(අංජුල මහික වීරරත්න)

ගම්පහ දිස්ත්‍රික්කයේ බඩල්ගම ප්‍රදේශයේ ඉදිකිරීම් අරඹා අතරමග නැවතී තිබූ කිරි ආශ්‍රිත නිෂ්පාදන කර්මාන්ත ව්‍යාපෘතියේ වැඩ කඩිනමින් අවසන් කරන බව මිල්කෝ සමාගමේ සභාපති වී.ජී.එච් ගෝඨාභය මහතා පැවසීය.

2015 ආරම්භ කර  ඉදිකිරීම් 95%ක් අවසන් කළ 2019 නිෂ්පාදන ක්‍රියාවලිය ආරම්භ කිරීමට නියමිතව තිබූ මෙම කිරි ආශ්‍රිත  නිෂ්පාදන කම්හල මේ වන විට අක්‍රීය තත්ත්වයේ පවතී.

රුපියල් කෝටි 1800ක් වැය කර ඉදි කර තිබෙන බව මෙම කර්මාන්ත ව්‍යාපෘතිය සම්බන්ධයෙන් වර්තමාන ආණ්ඩුව විශේෂ අවධානයක් යොමු කර එහි කටයුතු නිම කිරීම සඳහා අවශ්‍ය පියවර ගනිමින් සිටින බව ද මිල්කෝ සමාගමේ සභාපතිවරයා කීය.



අදහස් (1)

කැලෑ වැදෙමින් තිබූ කිරි කම්හලක වැඩ යළි අරඹන්න යයි

Nihal Dharmatileke Sunday, 17 August 2025 05:06 PM

මෙච්චර වියදමකින් හදපු කිරි නිෂ්පාදනාගාරය කැලේ වෙන්න දුන්නේ... එළහරක් කවුද?

:       2       27

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 93 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 152 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 1013 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

Our Group Site