
(ලාල් එස් කුමාර)
කොළඹ කොටුට සිට පොල්ගහවෙල දක්වා ධාවනය වූ මන්දගාමී දුම්රියක කැලණිය හැන්සන්ටවුන් දුම්රිය හරස් මාර්ගයේදී මෝටර් රථයක් ගැටීමෙන් එහි රියැදුරා බරපතල තුවාල ලබා රෝහල් ගත කළ බව පොලිසිය කියයි.
මෙම අනතුරින් ප්‍රධාන දුම්රිය මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් පවතින බවත් රාත්‍රී 7.30 වන විටත් මෝටර් රථය ඉවත්කර ගැනීමට නොහැකි වූ බව දුම්රිය දෙපාර්තමේන්තු සේවකයෙක් පැවැසීය.
සවස 6.00ට පමණ මෙම අනතුර සිදුව තිබේ.

2025 නොවැම්බර් මස 04
105
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2032
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1565
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
කැලණියේදී මෝටර් රථයක් දුම්රියක ගැටේ