
(අංජුල මහික වීරරත්න සහ සුමිත් පොතුපිටිය)
රට පුරා විදුලිය බිඳ වැටීමට හේතුව පානදුර විදුලි උප පොලේ ට්‍රාන්ස්පෝමරයක වඳුරෙක් ගැටීම බව බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතා පැවසීය.
එම ගැටීමෙන් සිදුවූ බිඳ වැටීම ලංකාවටම පැතිරී තිබෙන බවද අමාත්‍යවරයා කීය.
මෙම විදුලි බිඳ වැටීම ඉතා ඉක්මනින් යථා තත්ත්වයට පත් කරන බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.