
(සුනිල් එස් තන්ත්‍රිආරච්චි සහ සුමිත් පොතුපිටිය)
කළුතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ නාමයෝජනා බාරදෙන ස්ථානයේ නීතියට පරිභාහිරව නිළධාරීන් කටයුතු කළ බව සඳහන් කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් විතාන මහතා විරෝධතාවයක් පළ කළේය.
විරෝධතා දැක්වීමට ලබාදී තිබු කාලසීමාවෙන් පසුව තවත් නාමයෝජනා පත්‍ර කිහිපයක් දැන්වීම් පුවරුවේ ඇලවීමට කටයුතු කිරීම සම්බන්ධයෙන් මන්ත්‍රීවරයා සිය විරෝධය කෙරිණි.
විරෝධය පලකිරීමෙන් පසු මාධ්‍යට අදහස් දැක්වූ ඒ මහතා තවදුරටත් මෙතන සිටීමෙන් පලක් නොවන බව සදහන් කරමින් සිය ආධාරකරුවන් සමඟ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයෙන් පිටව ගියේය.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.