
(ආරියරත්න රණබහු )
කොළඹ ප්‍රදේශ කීහිපයකටකට පැය දහ අටක ජල කප්පාදුවක් සිදුකරන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි
එම මණ්ඩලය නිකුත් කළ නිවේදනයක දැක්වෙන පරිදි අද (29) දහවල් 12ට එය ආරම්භ කළ අතර හෙට උදෑසන හයදක්වා කොළඹ 12, 13 14 සහ 15 යන ප්‍රදේශවලට එය බල පැවැත්වේ.
අඹ තලේ සිට එළි හවුස් දක්වා ජලය සපයන සම්ප්‍රේක්ෂන නාලයක සිදු කරන හදිසි හා අත්‍යවශ්‍ය අළුත් වැඩියාවක් හේතුවෙන් මෙම කප්පාදුව සිදුකරන බව එම නිවේදනයේ දක්වා ඇත.
2025 දෙසැම්බර් මස 16
14
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
816
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
595
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
කොළඹට පැය 18ක ජල කප්පාදුවක්