(යොහාන් භාසුර)
‘කොවිඩ් 19’ වයිරසය ආසාදිත පුද්ගලයින් තවත් 190 ක් අද (07) හදුනාගත් බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය පවසයි. ඒ අනුව ශ්‍රී ලංකාවෙන් හදුනාගත් සමස්ත ‘කොවිඩ් 19’ ආසාදිතයන් සංඛ්‍යාව 94,038 ක් දක්වා ඉහළ ගියේය.
‘කොරෝනා’ වයිරසය ආසාදනයවීම හේතුවෙන් පුද්ගලයින් තිදෙනකු අද මියගිය අතර ඒ අනුව ‘කොරෝනා’ වයිරසය ආසාදනයවීමෙන් ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ සමස්ත මරණ සංඛ්‍යාව 591 ක් බවට පත්විය.
‘කොරෝනා’ ආසාදිතව ප්‍රතිකාර ලැබූ තවත් 209 දෙනකු අද රෝහල්වලින් පිටව යෑමත් සමඟ සුවය ලැබූ සංඛ්‍යාව 90,917 ක් දක්වා ඉහළ ගියේය.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
‘කොවිඩ් 19’ වයිරසය ආසාදිත පුද්ගලයින් තවත් 190 ක් අද (07)