ඇමෙරිකාවට ඉහළින් පාවෙමින් ඔත්තු බැලූ චීනයට අයත් බැලූනය පහර දී විනාශ කිරීමෙන් පසු ලතින් ඇමෙරිකා රාජ්‍යයක් වන කොලොම්බියාව පැවැසුවේ තම ගුවන් සීමව හරහා ද බැලූනයක් පාවෙමින් ඇති බවය.
එය චීනයට අයත් බැලූනයක්දැයි මෙතෙක් අනාවරණය වී නැති අතර, චීනය හෝ ඇමෙරිකාව හෝ එම බැලූනය සම්බන්ධයෙන් කිසිවක් පවසා නැත. කොලොම්බියානු රජය පවසා ඇත්තේ උඩු ගුවනේ පාවෙමින් ඇති එම බැලූනය පහර දී විනාශ කිරීමට පියවර ගන්නා බවය.
(රොයිටර්)
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
කොලොම්බියාවට ඉහළින් අහසේත් රහස් බැලූනයක්