IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


කැලණි ගඟේ වැලි ජාවාරමක්

(කේ බුද්ධික කුමාරසිරි)

විදෙස් ගතව සිටින සංවිධානාත්ම අපරාධකරුවකු විසින් ගෝලයින් යොදවාගෙන කලක් තිස්සේ  කැළණි ගගේ හංවැල්ල යකාබැම්ම ප්‍රදේශයේ  අනවසරයෙන් වැලිගොඩ දමමින් සිටියදී  වටලා වැලි ගොඩ දැමීමට යොදාගත් බෝට්ටු හයක් සිය බාරයට ගත් බව හංවැල්ල පොලිසිය පවසයි.

පොලිසිය ගඟට පැන වැටලීම සිදුකරන අවස්ථාවාදී වැලි ගොඩ දමමින් සිටි පිරිස ගඟට පැන පීනා පලා ගිය බවත් පොලිස් නිළදාරීන් සිය ජීවිත පරදුවට තබමින් අඩි තිහක් පමණ ගැඹුරු ගගේ පිහිනා ගොස් බෝට්ටු අත් අඩංගුවට ගැනීමට සමත් වූ බවද පොලිසය පවසයි.

මෙලෙස පාතාල බලය යොදා ගනිමින් අනවසරයෙන් කැළණි ගගේ යකා බැම්ම ප්‍රදේශයේ දිගින් දිගටම වැලි ගොඩ දැමීම නිසාවෙන් එම ප්‍රදේශයේ දී ගඟ විශාල ලෙස ඉවුරු ඛාදනයට ලක්ව ඇති බවත් දිගින් දිගටම ජනතාවගෙන් ලැබුණු පැමිණිලි මත මෙලෙස හදිසි වැටලීමක් සිදුකළ බවත් පොලිසිය පවසයි.
 



අදහස් (3)

කැලණි ගඟේ වැලි ජාවාරමක්

බකල ජයා Sunday, 22 December 2024 04:47 PM

කාලයක් තිස්සේ වැලි ගොඩ දැම්මා නම්, මිනිස්සු දිගින් දිගටම පැමිණිලි කෙරුවා නම්, පොලීසිය දිගින් දිගටම පරක්කු කර කර හිටියේ ඇයි? නීතිය ක්‍රියාත්මක කරන්න... ඒ ප්‍රමාදයට හේතු වගේම වගකිව යුත්තන්ට ගන්න ක්‍රියාමාර්ගත් දැනගන්න ජනතාව කැමැති ඇති.

:       0       23

පොඩිඑකා Sunday, 22 December 2024 05:09 PM

වැලි ගොඩදමන අය මුළු ගමම දන්නවා. කවුරුවත් අල්ලාගන්න බැරිවුණා කියන්නේ පට්ට බොරු. ඔවුන්ට යන්න ඇරලා. අඩුගානේ මොබයිල් එකකින් පොටෝ ටිකක්වත් ගන්න බැරිවුණාද? අර ගනිකා මඩම්වලට යවනවා වගේ වැලි ගන්නවා වගේ උපාය දූතයෙක් යවලා අල්ලාගන්න බැරිවුණාද? අපි නොදන්නා පොලීසිය...!

:       2       21

Jagath Sunday, 22 December 2024 08:19 PM

පොලිසියේ උන්නැහැලා ගණිකා මඩම් පරික්ෂා කරන එක නම් හොඳටම කරනවා. ඒකට නම් පොලිසියේ උන්දැලාට පුදුම දක්ෂකමක් පුදුම උනන්දුවක් තියෙන්නේ....

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 707 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 556 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 450 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site