අජිත්ලාල් ශාන්තඋදය
බන්‍ධනාගාර දෙපාර්තමේන්තුවේ වෙසක් පොහෝය දිනය නිමිත්තෙන් සිරකරුවන් නිදහස් කිරීමේ වැඩසටහන යටතේ කුරුවිට වළදුර පිහිටි කුරුවිට බන්‍ධනාගරයේ සුලු වැරදි සහ දඩ මුදල් ගෙවාගත නොහැකිව සිරදඩුවම් විදිමින් සිටි සිරකරුවන් විසි අටදෙනෙක් අද (7) දහවල් නිදහස ලැබ පිටව ගියේය.
කුරුවිට බන්‍ධනාගාර අධිකාරී ධම්මික දසනායක මහතාගේ උපදෙස් මත සෞඛ්‍ය උපදෙස් අනුව මෙම නිදහස් කිරිම් සිදුකරනු ලැබීය.
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
කුරුවිට බන්ධනාගාරයේ රැඳවියන් 28කට සමාව