(තිළිණි ද සිල්වා)
නිරෝධායන ඇඳිරි නීතිය බලපැවැත්වෙන ප්‍රදේශ වල කර්මාන්ත ශාලා පවත්වා ගෙන යෑම සදහා වන ඇදිරිනීති බලපත් නිකුත් කිරීම ශ්‍රී ලංකා අයෝජන මණ්ඩලය හරහා සිදු කෙරෙන බව එම මණ්ඩලය සදහන් කරයි.
ඒ සඳහා අවශ්‍ය ඇඳිරිනීති බලපත්‍ර නිකුත් කිරීම ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ වෙබ්
අඩවියේ www.investsrilanka.com. ඇති උපදෙස් අනුව ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය නිකුත් කිරීමට පියවර ගන්නා අතර ඒ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු දැන ගැනීමට එම වෙබ් අඩවියට පිවිසෙන්නැයි අයෝජන මණ්ඩලය කාර්මාන්ත ශාලා හිමියන් ගෙන් ඉල්ලා සිටී.
සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිර්දේශ හා මාර්ගෝපදේශයන් දැඩිව පිළිපදිමින් මෙම කර්මාන්තශාලා පවත්වාගෙන යාමට ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය හැමවිටම සහාය දක්වන බවද එම මණ්ඩලය පෙන්වා දේ.
රජය නිරෝධායන ඇඳිරිනීතිය ප්‍රකාශයට පත්කිරීමත් සමඟ එම ප්‍රදේශවල පවතින ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයට අයත් කර්මාන්ත ශාලාවන් හි නිෂ්පාදන කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යාම අපේක්ෂා කරන අතර ආයෝජන කලාප වලින් බැහැරව ඇති ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය යටතේ ලියාපදිංචි කර්මාන්තශාලා ද මේ අනුවම ක්‍රියාත්ම වනු ඇතැයි එම මණ්ඩලය අපේක්ෂා කර සිටී.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
කර්මාන්ශාලා පවත්වාගෙන යාමට ඇදිරිනීති බලපත් නිකුත් කිරීම ආයෝජන මණ්ඩලය හරහා