(ඉන්දිකා රාමනායක)
රෝහල් රැසක තබා තිබූ කොවිඩ් මළ සිරුරු 45 ක් මේ වනවිට භූමදානය කර අවසන් බව ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
කොරෝනා මළ සිරුරු භූමදානය කිරීම සම්බන්ධයෙන් පැවති ගැටලුව නිරාකරණය වී අවසන් බව ද හමුදාපතිවරයා කියයි.
මඩකලපුව ඔට්ටමාවඩි ප්‍රදේශයේ උස් භූමියක යුද හමුදාවේ සහායෙන් එම සිරුරු භූමදාන කළ බව ද හමුදාපතිවරයා කියා සිටියේය .
තවත් සිරුර දෙක තුනක් වැනි ප්‍රමාණයක් ඉතිරිව ඇති බවත් එය අද හෝ හෙට භුමදාන කර අවසන් කිරීමට නියමිත බව ද හමුදාපතිවරයා වැඩිදුරටත් කියා සිටියේය.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
කොරෝනා සිරුරු 45ක් භූමදානය කළා - යුදහමුදාපති
kasun Sunday, 14 March 2021 04:47 AM
ඔයා හොඳ ඕවට තමයි. සුදුස්සන්ට සුදුසු තැන ලැබිලා...
Lankaputha Sunday, 14 March 2021 05:54 AM
පොර ටෝක්ස්ද? පොර ටෝක්ස් දෙනවද?
fairoos Sunday, 14 March 2021 12:41 PM
ඡන්දෙට කළින් කරගත්තොත් හොඳයි වගේ...