IMG-LOGO

2025 සැප්තැම්බර් මස 19 වන සිකුරාදා


කොරෝනා ගැන අමාත්‍යංශ මට්ටමින් තීරණ නොගන්නැයි ජනපති දන්වයි

(අජන්ත කුමාර අගලකඩ)
 

කොරෝනා වයිරසය හා සම්බන්ධ සෞඛ්‍ය, මහජන සුබසාධනය, ආර්ථිකය හා ජාතික ආරක්ෂාව පිළිබදව තීරණ සෘජුවම කැබිනට් මණ්ඩලයේ මෙහෙයවීම යටතේ ජාතික වැඩසටහනක් මගින් කළමණාකරණය කෙරෙන බැවින් අමාත්‍යාංශ මට්ටමින් තීරණ ගැනීමෙන් වළකින්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඇමැතිවරුන්ගෙන් ඉල්ලීමක් කර ඇත.
 
ජනධිපතිවරයා ජනාධිපති කාර්යාලයේ අද (25) පැවැති කැබිනට් රැස්වීමේදී මෙම ඉල්ලීම කර ඇත.
  
මීට අදාළ දිස්ති‍්‍රක්ක මට්ටමේ තීරණ ජනාධිපති විශේෂ නියෝජිත බැසිල් රාජපක්ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් යුත් ජනාධිපති කාර්ය සාධක බලකාය සහ නම් කරන ලද කැබිනට් ඇමැතිවරුන් හා ආණ්ඩුකාරවරුන් විසින් සම්බන්ධීකරණය කරනු ලබන බවද ජනාධිපතිවරයා සදහන් කර ඇත.
 
ප‍්‍රාදේශීය හා ග‍්‍රාමීය මට්ටමේ කටයුතු දිස්ති‍්‍රක් සම්බන්ධිකරණ අමැතිවරුන්ගේ හා ආණ්ඩුකාරයාගේ අධීක්ෂණය යටතේ ප‍්‍රාදේශීය ලේකම්වරුන් විසින් කි‍්‍රයාත්මක කරනු ලබන බවද ජනාධිපතිවරයා සදහන් කර ඇත.



අදහස් (5)

කොරෝනා ගැන අමාත්‍යංශ මට්ටමින් තීරණ නොගන්නැයි ජනපති දන්වයි

piyal batuwangala Wednesday, 25 March 2020 02:50 PM

කරුණාවෙන් ඉල්ලන්නේ ජනාධිපති තුමාගෙන් අනේ අයත් ....හොරු නම් ...අප ඔයාට තියෙන මහත් ආදරය ...නැතිකර ගන්න එපා .....

:       0       0

ravi Wednesday, 25 March 2020 03:23 PM

ජනාධිපති තුමනි, ඔබතුමාට ඔබගේ සහෝදර බැසිල්ට වඩා උගත් බුද්ධිමත් ඒවගේම" අවංක '' කෙනෙක් හොයාගන්නම බැරිවුණාද...?

:       0       34

WCA Wednesday, 25 March 2020 05:13 PM

ඔව් ඔව් ඔය හදන්නේ එක එකා ලකුණු දාගන්න. ඉඩ දෙන්න එපා.. ඊටපස්සේ මේ කරගෙන යන වැඩේ පලක් නැහැ

:       0       41

vidya Wednesday, 25 March 2020 10:00 PM

ජනාධිපතිතුමනි, මෙම කර්තව්‍ය ඔබතුමාත්, යුද හමුදා විශේෂ බල ඇණිය අතරේ පමණක් තියා ගන්න එක බොහොම හොඳයි . ගම්මන්පිලල, වීරවන්සල , අභයතිස්සලා, පළාතේ ගාව ගන්න වත් එපා . ඔය සෙට් එකී ඔක්කොටොම මුක වාඩම් දමල ඉබ්බෝ දමල තියන්න . මාස ගණනකට තහංචි දමල විලංගු දමල තියන්න. නැතිනම් , සෞඛ්‍ය නිලධාරීන්, යුද හමුදා නිලදාරීන් , පොලිසිය එකතුවෙලා හරියට නායකත්වයක් ඇතිව කරන වැඩේ කාලම දමයි . එම සෑම නිලදාරියෙක්ම ජීවිතය පරදුවට තබල දරුමල්ලෝ ගෙදර දමල දහදිය පෙරාගෙන , නිදිමරලා කරන වැඩේ කාලම දමාවි .

:       0       0

ranjith Thursday, 26 March 2020 12:02 AM

මෙම ගොඩ මර්දනය ගෙන විශේෂඥයෝ ඉන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශයෙනේ...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31416 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13684 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11031 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 137 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1046 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 288 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site