කොරෝනා මර්දනය සඳහා සිදු කරන එන්නත් වැඩසටහන බස්නාහිර පළාතේ ස්ථාන රැසකදී ඉතා සාර්ථකව දිනවල සිදු කරන බව ගම්පහ සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලය පවසයි.
ගම්පහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයෙ මෙහෙයවීමෙන් බදුවතුගොඩ සෞඛ්‍ය වෛද්‍ය ප්‍රාදේශීය කාර්යාල එන්නත් කරන එක් වැඩසටහන්ක් පැවැති අතර පහල ඉඹුල්ගොඩ ශ්‍රී විජයවර්ධනාරාම මහා විහාරයේ එන්නත් ලබාදීමෙ වැඩසටහන සාර්ථකව පැවැත්විණි.
ප්‍රදේශයේ පැවති දැඩි අයහපත් කාලගුණය හෝ පනවා ඇති සංචරණ සීමා වලින් කිසිදු අවහිරයක් නොමැතිව ප්‍රදේශයේ විශාල ජනකායක් සෞඛ්‍ය මාර්ගෝපදේශ වලට අනුව පැමිණ එන්නත් ලබා ගත්හ.
ගම්පහ නගර සභා සීමාවේ සෞඛ්‍ය මධ්‍යස්තානයකට කොරේනා එන්නත් ලබාගැනීමට පැමිණි පිරිස් (ඡායාරූප තිලකරත්න දිසානායක)


පහල ඉඹුල්ගොඩ ශ්‍රී විජයවර්ධනාරාම මහා විහාරයේ එන්නත් කරණය සිදු කළ අයුරු (ඡායාරූප ඉන්ද්‍ර රත්න බාලසූරිය)




2025 නොවැම්බර් මස 04
643
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2321
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1721
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
කොරෝනා එන්නත් කරණය ඉතා සාර්ථකව