කොරෝනා ආසාදිත පුද්ගලයින් 272 ක් අද(03) දිනයේදී මේ වන විට වාර්තා වී තිබේ.
නිරෝධායන මධ්‍යස්ථානවලින් තිදෙනකු සහ පැලියගොඩ කොවිඩ් පොකුරේ අසාදිතයින්ගේ අශ්‍රිතයින් 269 ක් ඊට අයත් වේ.
මේ දක්වා වාර්තා වී තිබු ආසාදිතයින්ගේ සංඛ්‍යාව 7857 ක් වන අතර අද වාර්තාවු මෙම 272 ක සමඟ සමස්ථ අසාදිත සංඛ්‍යාව 8129 කි.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
කොරෝනා ආසාදිතයින් 272ක්
බද්රානි Tuesday, 03 November 2020 03:58 PM
ලෝකේ ලොකුවටම කොරෝනා මර්ධනය කල රටේ, තත්වය මෙබදු නම් අනෙක් රටවල් වල තත්වය කොහොමට ඇත්ද නේද? ඒ රටවල් වල අයත් මහා ලොකුවට කයිවාරු ගහනවා ඇති නේද? ඒක තමයි ඒ අයටත් ඔහොම වෙලා තියෙන්නේ...