(නිමන්ති රණසිංහ)
කොරෝනා වයිරසය අසාදිතයන්ගේ ආශ්‍රිතයින් 63,663 ක් නිවෙස් තුළ ස්වයං නිරෝධායනය යොමු කර ඇතැයි කොවිඩ් 19 පැතිරවීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථනය පවසයි.
ඉකුත් 30 වැනි දා සිට ඔවුන් මෙම නිරෝධායනයට යොමු කර ඇත.
යුද හමුදාව මගින් පාලනය වන නිරෝධායන මධ්‍යස්ථාන 35 ක් තුළ 1,082 ක් නිරෝධායනය වෙමින් සිටින අතර අද(03) වන විට මධ්‍යස්ථානවලින් පිටව ගොස් ඇති සංඛ්‍යාව 62,932 කි.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
කොරෝනා ආශ්‍රිතයන් 63,663ක් නිවෙස් තුළම නිරෝධායනයට
සනත් ඉතාලිය Tuesday, 03 November 2020 02:03 PM
ආසාදිතයින් නෙමෙයි, ආසාදිතයන්ගේ ආශ්‍රිතයින් වියයුතුයි...
upali Tuesday, 03 November 2020 04:13 PM
එතකොට මැදපෙරදිග රස්සා නැතිව, කන්න නැතිව, ඉන්න තැනක් නැතිව.. ඉන්න අයව ගෙන්න ගන්නේ කවද්ද? අපි කකුල් හතරෙ වුණා නෙවෙයි. අවුරුදු ගණන් වැඩකරලා කෝටි ගණන් ලංකාවට ගෙනාපු මිනිස්සු.
RaveendraWednesday, 04 November 2020 03:13 AM
ඔබගේ අදහස් ඉතාමත්ම නිවැරදිය. තමන්ගේ සියලු දේ කැපකර තම ලේ කඳුලු දහඩිය වගුරා මහන්සියෙන් උපයාගත් විදේශ විනිමය ලංකාවට එවමින් මුළු ලංකාවේම මිනිසුන්ගේ බඩගිනි නිවන්න ඍජුව දායක වෙනකොට ඒ මිනිසුන් "රටවිරුවන්" නමුත් දැන් එම රටවිරුවන්ම රැකියා නැතිව ඉන්න තැනක් නැතිව කුසගින්නේ නන්නත්තාරවී සිටීන විට තම උපන් රටට ගෙන්වාගැනීම කල් දමමින් මගහැරීම ඉතාමත්ම සෝචනීය සිදුවීමකි. "ලෝකයේ කිසිදු රටක්" තම පුරවැසියන්ට තමන් උපන් රටට ඒම මෙම බැරෑරුම් අවස්ථාවේ නවතා දමා හෝ වලක්වා නොමැති බවත් කණගාටුවෙන් දන්වන්නෙමු..