IMG-LOGO

2025 සැප්තැම්බර් මස 06 වන සෙනසුරාදා


කාබන් බද්දට බස් ගැමුණුත් විරෝධය පායි

(නිමල කොඩිතුවක්කු)
 
ඩීසල් සහ පෙට‍්‍රල් වාහන වලින් ජනවාරි 1 වැනි දා සිට බලපැවැත්වෙන පරිදි කාබන් බද්දක් අයකිරීමට රජය ගෙන ඇති තීරණයට දැඩි විරෝධය පළ කරන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණූ විජේරත්න මහතා පැවසීය.

වායු විමෝචනය සම්බන්ධයෙන් දුම් සහතිකයක් අයකිරීමේදී කාබන් බද්දක් අය කිරිම ප‍්‍රයෝගික නොවන බවද ඒ මහතා සඳහන් කළේය.

මරදාන පිහිටි සමාජය හා සාමුහික කේන්ද්‍රයේ අද (15) පැවත්වූ  මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු  මේ බව පැවසීය.

බස්රථ ඇතුළු වාහනවල කාල සීමාව අනුව මෙම බද්ද අයකිරීමට පියවර ගෙන ඇති බව පෙන්වා දුන් ඒ මහතා සඳහන් කලේ කාබන් බද්දක් අය කරන්නේ නම් ඉන්ධන දහනය වන ආකාරය අනුව එම බද්ද අයකළ යුතු බවයි.



අදහස් (0)

කාබන් බද්දට බස් ගැමුණුත් විරෝධය පායි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 439 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 16881 8
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 663 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site