
(නිමල් ජයරත්න)
මඩකලපුව සිට මහව දක්වා ධාවනය වූ බඩු දුම්රියක වැලිකන්ද රුවන්පිටිය ප්‍රදේශයේදී අද සවස ගැටුණු කෙනෙරක අනතුරින් පැයකට පමණ පසු මියගිය බව වැලිකන්ද වනජීවි නිලධාරීහු සඳහන් කරති.
දුම්රියේ ගැටුණු කෙනෙර දුම්රිය මාර්ගය අසල පැයක් පමණ කාලයක් දැඩි වේදනාවෙන් යුතුව හිටගෙන සිට ඇති අතර එකවරම මියගොස් ඇදවැටුණු බව ප්‍රදේශවාසීහු පැවැසූය.
දුම්රියේ ගැටී විසිවූ කෙනෙර මීටර් කීපයක් ඇවිද ගොස් හිටගෙන සිටි බව සිද්ධිය ඇසින් දුරට අයෙක් ප්‍රකාශ කළෙය. ඒ සම්බන්ධයෙන් වනජීවිය දැනුවත් කිරීමෙන් අනතුරු කෙටි කාලයකදී වනජීවි නිලධාරින් කෙනෙරට ප්‍රතිකාර ඇරැඹුව ද කෙනෙරගේ ජීවිතය බේරා ගැනීමට නොහැකි වී ඇත.
වන අලියා උසින් අඩි 8 ක් සහ වයසින් අවුරුදු 35 ත් 40 අතර පමණ වන කෙනෙරක බව වනජීවි නිලධාරීහු සදහන් කළහ.ෙ


2025 ඔක්තෝබර් මස 08
1978
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1551
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
541
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
කෙනෙරක් දුම්රියට බිලි