(නිශාන්ත කුමාර)
ජාතික ජනබලවේගයට බලය හිමි කන්දකැටිය ප්‍රාදේශීය සභාවේ 2026 අයවැය ලේඛනය දෙවන වරටත් අද (24 ) වැඩි ඡන්ද හතරකින් පරාජයට පත්විය.
කන්දකැටිය ප්‍රාදේශීය සභාවේ 2026 අයවැය ලේඛනය දෙවන වරටත් සභාපති හර්ෂ රත්නායක මහතා විසින් කිසිදු සංශෝධනයකින් තොරව සභාවට ඉදිරිපත් කළ අතර ඊට ජාතික ජනබලවේගයේ මන්ත්‍රීවරුන් හය දෙනා පක්ෂව ඡන්දය ප්‍රකාශ කළහ.
සමගි ජනබලවේගයේ මන්ත්‍රීවරුන් හතරදෙනා සමග පොදුජන එක්සත් පෙරමුණේ මන්ත්‍රීවරුන් දෙදෙනා, පොදු පෙරමුණ මන්ත්‍රීවරුන් දෙදෙනා, එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරයා සහ සර්ව ජනබලයේ මන්ත්‍රීවරයා අයවැයට විරුද්ධව ජන්දය ප්‍රකාශ කළහ.
2025 දෙසැම්බර් මස 04
234
0
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
387
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
386
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
කන්දකැටිය අයවැය දෙවැනි වරටත් පරදී
ලොක්ක Monday, 24 November 2025 06:41 PM
ඕක කියන්නත් දෙයක්ද 3 වන සැරේටති ඕකමයි වෙන්නේ මොකද පොදු විපක්ෂයේ කණ්ඩායම වැඩියි, මේ තමයි පරණ දේශපාලනය, අය වැය හොද වුණත් නරක වුණත් අපි විපක්ෂය හින්දා විරුද්ධයි. මේ බොලද වැඩවලින් ජනතාව අපහසුවට පත්වෙන්නේ, මේ ක්‍රියා වලින් රජය අපහසුතාවයකට පත්කරන්න අමාරුයි. රජය ජනතාවට මෙය පැහැදිලි කළයුතුයි...