කොත්තු, ෆ්‍රයිඩ් රයිස් මිල ගණන් 10% කින් අඩුකිරීමට සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමය තීරණය කර තිබේ.
අද (05) පෙරවරුවේ පැවති මාධ්‍ය සාකඡාවකදී එම සංගමයේ සභාපති අසේල සම්පත් මහතා මේ බව පැවසීය.
ගෑස් මිල සංශෝධනය කිරීම හේතුවෙන් එහි වාසිය ජනතාවට ලබාදීමට එම තීරණය ගත් බව ද අසේල සම්පත් මහතා සඳහන් කළේය.
පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ
NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.
ශ්රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
කොත්තු, රයිස් සියයට 10කින් අඩු වෙයි
Mf Wednesday, 05 July 2023 02:17 PM
ලංකාවේ ප්‍රධාන ප්‍රශ්නයක්...!
de silva Wednesday, 05 July 2023 02:44 PM
ශරීරයට ඉතා අහිතකර ආහාර දෙවර්ගයක්...!
de silva Wednesday, 05 July 2023 05:31 PM
එක එළවළුවක් සමග පිරිසිදු බත් ටිකක් කන එක මට නම් ඉතා සැපය. මේ දහජරාව කනවට වැඩිය, උගත්, බුද්ධිමත්, අලුත් පරම්පරාව ක්‍රමයෙන් තෙල් අධික මෙවැනි ආහාරවලින් වැළකෙන බව පෙනේ...!
සල්ලි Thursday, 06 July 2023 07:22 AM
ඔය දහ ජරාව කන්න එපා. ලෙඩ ගොඩවල්.