IMG-LOGO

2025 නොවැම්බර් මස 07 වන සිකුරාදා


කඩු පිහි රැගෙන විත් කැලණියේ ස්පා ආයතනයක් කොල්ලකාලා

(ගයාන් සූරියආරච්චි)

කැලණිය ටයර් හන්දිය ප්‍රදේශයේ සම්බාහන ආයතනයකට කඩුවක් සහ පිහියක් රැගෙන පැමිණි තිදෙනකු මුදල් අයකැමිගේ බෙල්ලට කඩුවක් තබා ලාච්චුවේ තිබූ රුපියල් 60000 ක මුදලක් සහ ජංගම දුරකතන දෙකක් කොල්ලකා පලාගොස් ඇති බව පෑලියගොඩ මූලස්ථාන පොලිසිය පවසයි.

එම සම්බාහන මධ්‍යස්ථානයේ තෙරපිවරියක කළ පැමිණිල්ලකට අනුව පොලිසිය විමර්ශන ආරම්භ කර ඇත.

සැකකරුවන් තිදෙනා එම සම්බාහන මධ්‍යස්ථානයේ සේවය ලබාගැනීමට පැමිණි මුවාවෙන් මෙම කොල්ලය සිදුකර ඇති බව පොලිසිය පවසයි.



අදහස් (1)

කඩු පිහි රැගෙන විත් කැලණියේ ස්පා ආයතනයක් කොල්ලකාලා

Badrani Friday, 01 August 2025 04:19 AM

මට නම් හිතෙන්නේ! 'නංගිව පෙන්නලා අක්කාව දුන්නු' පලිය තමයි ඕකුන් ඔය ගත්තේ...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 305 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2123 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1614 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site