(ඉන්දිකා රාමනායක සහ යොහාන් භාසුර)
අම්බලන්තොට කොග්ගල්ල ප්‍රදේහයේ නිවස තිබී හෙරොයින් කිලෝ 25 ක් සමග සැකකරුවෙක් හා සැකකාරියක් අම්බලන්තොට පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූහ
අම්බලන්තොට පොලිසියට ලැබුණු තොරතුරකට අනුව විශේෂ පොලිස් කණ්ඩායමක් මෙම වැටලීම සිදුකර හොරොයින් තොගය අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය කියයි.
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
කුඩු කිලෝ 25 ක් සමග තුනක් මාට්ටු
ඒ .සී .එම්. ඉනායතුල්ලා Friday, 04 November 2022 07:08 AM
මේ මහා ජාවාරමක පිටිපස්සේ ඉන්නේ පාර්ලිමේන්තුවේ නියෝජිතයන් කියලයි හැමෝම කියන්නේ පත්තරවල ලියන්නේ, ඔවුන් අල්ලලා නිසි දඩුවම් දෙන්නේ නැතුව මේ පාප කර්මය නැවැත්විය නොහැක. ග්‍රෑම් වලින් පටන්ගත් මේ ජාවාරම් දැන් කිලෝවට ගිහින් ඉතා නුතුරු කාලය තුල ටොන් ගණන් මත්ද්‍රව්‍ය එන්න පටන් ගනියි
SL Friday, 04 November 2022 08:01 AM
කුඩු මුදලාලිලා හුරතල් කරන්නේ කපුටු අධිකරණය .,ව්‍යවස්ථාදායකය සහ විධායකය . ඊට අමතරව පොලිසිය. කාලකන්නි. ........................රටේම දරුවන් මරු කටට විවර කරලා කුඩු මුදලාලිලාගේ මුදල් වලින් යැපෙනවා