
(කේ බුද්ධික කුමාරසිරි)
කඩුවෙල ජාතික පාසලක දරුවන් දෙපිරිසක් අතර ඊයේ (11) දින ඇති වූ ගැටුම සම්බන්ධයෙන් අත් අඩංගුවට ගත් එම පාසලේම සිසුන් අට දෙනෙකු අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු එක් අයෙකුට රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇපයක් මත සැකකාර සිසුන් අට දෙනා මුදා හැරීමට කඩුවෙල වැඩ බලන මහේස්ත්‍රාත් ගීතා ආරියසේන මහත්මිය අද (12) දින නියෝග කලාය
එම අවස්ථාවේදී සැකකරුවන් පිරිස ඇමතූ වැඩ බලන මහේස්ත්‍රාත්වරිය යළි මෙවැනි ක්‍රියා සිදු නොවිය යුතු බවට දැඩි ලෙස එම සැකකාර සිසුන්ට දැඩි ලෙස අවවාද කලාය
එහිදී සැකකරුවන් අධිකරණය වෙත ඉදිරිපත් කරමින් නවගමුව පොලිසිය අධිකරණය වෙත දන්වා සිටියේ සිද්ධිය සම්බන්ධයෙන් තවමත් තුවාල ලැබූ සිසුන් සිව් දෙනකු මුල්ලේරියාව මූලික රෝහල නවගමුව ප්‍රාදේශීය රෝහල සහ කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන බවත් අදාල ගැටුමෙන් විද්‍යාලයේ සතු රජයේ දේපළවලට හානි සිදු වී ඇති බැවින් සැකකරුවන් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසයි
2025 දෙසැම්බර් මස 30
133
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
757
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
373
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
කඩුවෙල ජාතික පාසල් ගැටුමේ සිද්ධියට මුල් වූ සිසුන්ට ඇප