IMG-LOGO

2025 නොවැම්බර් මස 06 වන බ්‍රහස්පතින්දා


කොටුව උසාවිය අසලට ජල ප්‍රහාර රථ

(අංජුල මහික වීරරත්න)

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ නඩුව විභාගයට ගැනෙන කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අසලට මේ වනවිට ජල ප්‍රහාරකක රථ කැඳවා තිබේ.

කැරලි මර්දන ඒකකයේ භටයෝද එස්.ටී.එෆ් සහ පොලිස් භටයෝ අධිකරණය අසලට කැඳවා සිටිති. ඊට ඔබ්බෙන් දමා ඇති මාර්ග බාධකය අසල ජනතාව විරෝධතා සටන් පාඨ කියමින් සිටී.

ඡායාරූප ලහිරු හර්ෂණ.

 



අදහස් (5)

කොටුව උසාවිය අසලට ජල ප්‍රහාර රථ

යෝගා සහ ගුණරත්න ඩෝබි සමාගම Tuesday, 26 August 2025 02:27 PM

ජං පිනාගේ කාලේ ගහපු කල් ඉකුත් වූ කඳුළු ගෑස් ගෙනැත් නැද්ද

:       25       8

යෝගා සහ ගුණරත්න ඩෝබි සමාගම Tuesday, 26 August 2025 02:47 PM

ඔහොම්මම බලපල්ලා ජට කොනා පැනලා ගිහින්ද කියලා.

:       38       13

යසපාල Tuesday, 26 August 2025 02:51 PM

ජල ප්‍රහාර මදි, බැටන් ප්‍රහාරත් දෙන්න සහෝදරයා. විපක්ෂයක් මේ රටට ඕනෑ නෑ. අපේ අරමුණ පැහැදිලියි.

:       4       2

ගුණරත්න Tuesday, 26 August 2025 02:57 PM

ඒ කාලේ ජවිපෙ ලොක්කෝ කුණු වතුර නාගෙන ගිය හැටි මතක් වුනා. පොලීසියෙන් ගහනවාට බයේ හාමුදුරුවරු වගේ අන්දපු උන් දාලා මහා උන් හැංගිලා හිටි හැටිත් මතක් වුණා.

:       1       3

Nishan Tuesday, 26 August 2025 03:40 PM

කොහොමත් මේක හොඳ ආරම්භයක්. මොකද තව ටික දවසකින් රටේ බහුතරයක් ජනතාව පාරට බහිනවා. ඔවුන්ට නායකත්වය දෙන්න මේක හොඳ පෙරහුරුවක්.

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 114 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2037 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1567 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site