IMG-LOGO

2025 නොවැම්බර් මස 06 වන බ්‍රහස්පතින්දා


කෝටියකට අධික වටිනා මුදල් මල්ලක් අස්ථානගත වෙලා

(බිමල් ශ්‍යාමන් ජයසිංහ )

බම්බලපිටියේ මුදල් ප්‍රවාහනය කරන ආයතනයක වෑන් රථයකින්  රුපියල් කෝටියකට අධික මුදල් මල්ලක් අස්ථානගත වී ඇති බවට පැමිණිල්ලක් ලැබී ඇතැයි බම්බලපිටිය පොලිසිය කියයි.

අස්ථානගත වූ මුදල් මල්ලේ රුපියල් එක්කෝටි තුන්ලක්ෂ අනූ හයදාහසක මුදලක් තිබී ඇතැයි පොලිසිය කියයි.

එකී මුදල් තොගය අතර වලංගු මුදල් රුපියල් 10,000,000 පළුදු නෝට්ටු රුපියල් 6000 , රුපියල් 390,000 ක් වටිනා ඇමෙරිකන්  ඩොලර්  1300 ක් තිබී ඇතැයි පොලිසිය සඳහන් කරයි.

මුදල් මලු 15 වෑන් රථයෙන් ප්‍රවාහනය කරමින් සිට ඇති අතර භාරදී ඇත්තේ එයින් 14 ක් බවත් පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.

 

 



අදහස් (1)

කෝටියකට අධික වටිනා මුදල් මල්ලක් අස්ථානගත වෙලා

ජිල්බු Friday, 15 August 2025 09:30 AM

මල්ල කම්මැලි කමට වෙන ගමනක් යන්න ඇති. එකක් නැතිවුනාට ඉතුරු දාහතරම තියෙනවනේ.

:       1       12

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 212 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2077 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1592 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site