ඓතිහාසික ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ රජමහා විහාරයේ ශ්‍රී දළදා මහා පෙරහර මංගලෝත්සවයේ රන්දෝලි මහා පෙරහර වීදි සංචාරයේ කිරීම අද (06) රාත්‍රියේ දී සිදුකෙරිණි.
ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ විහාරාධිපති ශ්‍රී කල්‍යාණි සාමග්‍රි ධර්ම මහා සංඝ සභාවේ උප නාම ලේඛකාධිකාරී අළුත්නුවර නාහිමි වහන්සේ ද මෙම අවස්ථාවට වැඩම කළහ.
වාසනා හස්ති රාජයා මත තැන්පත් කිරීම සඳහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් සධාතුක කරඩුව වැඩම කරවූ අයුරු.
(ඡායාරූප - චතුර එස් .කොඩිකාර)







2025 ඔක්තෝබර් මස 08
1810
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1474
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
525
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
කෝට්ටේ රජමහා විහාරයේ රන්දෝලි පෙරහර අද