(ඩබ්ලිව් කේ ප්‍රේමතිලක ද සිල්වා)
මාලදිවයිනේ සිට පැමිණ හබරාදුව කොග්ගල සංචාරක හෝටලයක නිරෝධායනය වෙමින් සිටි තවත් පුද්ගලයන් 5දෙනෙකු කොරෝනා ආසාදිතයන් බවට අද (11) තහවුරු වූ බව හබරාදුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය පමෝද් සිරිවර්ධන මහතා පැවසීය.
මොවුන් කොරෝනා ආසාදිතයන් බවට තහවුරු වී ඇත්තේපෞද්ගලික රෝහලක කරන ලද පීසීආර් පරීක්ෂණයක දී ය.
මොවුන් සියලු දෙනාම ඉදිරි වෛද්‍ය ප්‍රතිකාර සඳහා කොළඹ අයි ඩී එච් රෝහලට යොමු කරන බව ද සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය සිරිවර්ධන මහතා වැඩිදුරටත් කීය.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
කොග්ගල සංචාරක හෝටලයක 5දෙනෙකුට කොරෝනා