IMG-LOGO

2025 සැප්තැම්බර් මස 21 වන ඉරිදා


ඕමානයත් සීමා ලිහිල් කරයි

ඕමානයේ අගනගරය ද අයත් මස්කට් පරිපාලන ප්‍රදේශයේ ලොක්ඩවුන් සීමා ඉවත් කිරීමට එරට බලධාරීහු තීරණය කර ඇත.

මේ අනුව සිකුරාදා (29) සිට මස්කැට් අගනුවර ද අයත්, මස්කැට් පරිපාලන ප්‍රදේශයේ ලොක්ඩවුන් සීමා ලිහිල් කෙරෙනු ඇත. 

නව කොරෝනා වයිරසය හේතුවෙන් අප්‍රේල් 10 වැනිදා සිට මස්කැට් පරිපාලන ප්‍රදේශයට සම්පූර්ණයෙන් වසා දමා තිබිණි.
කොරෝනා වයිරසය සම්බන්ධයෙන් තීන්දු තීරණ ගැනීම සඳහා ඕමානය ‘සුප්‍රීම් කමිටි’ යනුවෙන් ඉහළ පෙළේ කමිටුවක් ස්ථාපිත කළ අතර එම කමිටුව අදාළ තීරණය ගෙන ඇත.

ඊට අමතරව මැයි 31 වැනිදා සිට රජයේ කාර්යාලවල කටයුතු ආරම්භ කරන්නැයි ඕමාන ආණ්ඩුව උපදෙස් දී ඇති අතර කන්තෝරුවලට ගෙන්වා ඇත්තේ කාර්යමණ්ඩලයේ සිටින සමස්ත සේවක සංඛ්‍යාවෙන් 50%ක් යැයි ද නියෝග කර ඇත.

ඕමානයෙන් අද (27) පස්වරු 5.30 වනවිට කොරෝනා ආසාදිතයන් 8,373 දෙනකු හඳුනාගෙන තිබූ අතර එරටින් වාර්තා වූ කොරෝනා ආසාදිත මරණ ගණන 38කි.


අල්ජසීරා

055



අදහස් (0)

ඕමානයත් සීමා ලිහිල් කරයි

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31680 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14143 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11122 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 191 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1121 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 309 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site