IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


ඔන්ලයින් පනත අහෝසි නොකරන්නේ ඇයි?

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

සමාජ ආරක්ෂණ පනත තවම අහෝසි නොකළේ ඇයි දැයි කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී මුජිබුර් රහුමාන් මහතා:-(ස.ජ.බ) පාර්ලිමේන්තුවේදී පැවසීය.

"ඔබලා විපක්ෂයේ සිටියදී ඒ පනතට විරුද්ධ වුණා.පසුගිය ආණ්ඩුව ගෙනා ඔන්ලයින් පනත හෙවත් සමාජ ආරක්ෂණ පනත අහෝසි කරන්න.ඒ වෙනුවට සියලු දෙනා සමඟ සාකච්ඡා කොට අලුත් පනතක් ගේන්න යැයි මුජිබුර් රහුමාන් මහතා පැවසීය.

සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යාංශයේ වැය ශීර්ෂ පිළිබඳ විවාදයට එක්වෙමින් මුජිබුර් රහුමාන්  මහතා මේ බව සඳහන් කළේය.



අදහස් (3)

ඔන්ලයින් පනත අහෝසි නොකරන්නේ ඇයි?

Asela Thursday, 06 March 2025 04:48 PM

කටකාර මිනිස්සු කතා කරන්න විතරයි දක්ෂ. ගොඩක් කතා කරන අය කියන දේ ප්‍රායෝගිකව කරන්නේ කොහොමද කියලා දන්නේ නැහැ. අඩුවෙන් කතා කරන අය වැඩිපුර වැඩ කරනවා. ගොඩක් උපදේශකයින් දිහා බලන්න, ඔවුන් වැඩිපුර කතා කරනවා, නමුත් ඔවුන්ගේ ජීවිතයේ ඔවුන් කියන සියල්ල ප්‍රායෝගිකව කරලා නැහැ. කතා කිරීම පහසුයි.

:       4       19

Nishan Friday, 07 March 2025 02:57 AM

ජනාධිපතිතුමා ඇතුළුව මේ ආණ්ඩුවේ නායකයෝ බලේට එන්න පෙර වේදිකා දෙදරන්න කෑ ගහලා දීපු එක පොරොන්දුවක්වත් ඉටු කලේ නෑ විතරක් නෙවෙයි ඒවාට තනිකරම විරුද්ද දේ කරන්නේ. රටේ මිනිස්සුන්ව පුදුම විදියට ඇන්දුවේ.

:       12       12

ගුණරත්න Friday, 07 March 2025 11:50 AM

ආණ්ඩුවේ කයිය විතරනේ මන්ත්‍රීතුමෝ.

:       11       11

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 110 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 744 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 368 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site