(තිලකරත්න දිසානායක)
ඖෂධ නියාමන අධිකාරියේ ලියා පදිංචි නොකළ ඔක්සි මීටර් තොගයක් ජාඇල නගරයේ ස්ථානයක අලෙවි කරමින් තිබියදී පාරිභෝගික සේවා අධිකාරියේ ගම්පහ දිස්ත්‍රික් විමර්ශන ඒකකය මගින් අත් අඩංගුවට ගෙන ඇත.
මෙහිදී ඔක්සි මීටර් 100 ක් සමග ඒවා අලෙවි කළ බව කියන පුද්ගලයින් දෙදෙනකු අත් අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමේදී පානදුර ප්‍රදේශයේ පුද්ගලයකුගෙන් මිලදි ගෙන රුපියල් 2600 බැගින් අලෙවි කරන බව අනාවරණය වී යැයි පාරිභෝගික සේවා අධිකාරියේ ගම්පහ දිස්ත්‍රික් විමර්ශන ප්‍රධානී රංජිත් වීරවර්ධන මහතා පැවසීය.
නිලධාරීන් බාරයට පත් සැකකරුවන් බැදුම්කර ඇපමත මුදාහළ බවත් ඔවුන්ට එරෙහිව මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ නඩු පැවරීමට පියවර ගන්නා බවත් විමර්ශන ප්‍රධානීවරයා කීය.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ඔක්සි මීටර් තොගයක් ජාඇළින් අල්ලයි