
(නිමල කොඩිතුවක්කු)
වෙළඳපොලේ පොල් ගෙඩියක මිල සීඝ්‍ර ලෙස ඉහළ යමින් ඇතැම් ප්‍රදේශ වල පොල් ගෙඩියක් රුපියල් 180 ත් 200 ත් අතර මිලකට අලෙවි වන බව පාරිභෝගිකයෝ පවසති.පතරමක කුඩා ප්‍රමාණය පොල් ගෙඩියක් රුපියල 120ත් 150 ත් අතර මිලකට අලෙවි වන බව ද ඔවුහු සඳහන් කරති.
වෙළඳපොලේ මේ දිනවල පොල් හිඟයක් පවතින බව ද පාරිභෝගිකයෝ පවසති.පොල් ගෙඩියක් රුපියල් 80ත් 100ත් අතර තොග මිලකට වෙලෙන්දන් මිලදී ගන්නා බවද පොල් වගාකරුවන් සඳහන් කරයි.
මේ අතර කොළඹ ඇතැම් ප්‍රදේශවල තැඹිලි ගෙඩියක් රුපියල් 160ත් 200ත් අතර මිලකට අලෙවි වන බවත් පාරිභෝගිකයෝ පවසති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආණ්ඩුවක් නැති නිසා ප්‍රශ්නයක් නැහැ. නොවැම්බර් වලින් පස්සේ ප්‍රශ්නේ විසදෙයි.
ඔබට සතුටුයිද දැන්?
අපේ මාලිමා ආණ්ඩුවක් ආවහම එළොව පොල් පේන්න දෙනවා.
පොල්වගාකරුවන්ටත් අක්කරයට පෝර මිටියක් අවුරුද්දකට වරක්වත් දුන්නොත් හොඳ නැද්ද?
තාවකාලික වශයෙන් පොල් ආනයනය කළ යුතුය