
(ගයාන් සූරියආරච්චි සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ)
මත්ද්‍රව්‍ය හා සංවිධානාත්මක අපරාධකරුවකු වන බොරැල්ලේ ‘ චුට්ටං‘ නැමැත්තාට අයත් අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 2 ක් සහ ග්‍රෑම් 100 ක් එළවළු මල්ලක දමා බස් රථවලින් ප්‍රවාහනය කළ පුද්ගලයකු බොරැල්ල වනාතමුලල් ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව බොරැල්ල පොලිසිය පවසයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ මුල්ලේරියාව ප්‍ර දේශයේ පදිංචි අවුරුදු 20 ක පුද්ගලයකු බව පොලිසිය පවසයි.
බොරැල්ල පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ජනක විතානගේ මහතාට ලද තොරතුරකට අනුව බොරැල්ල පොලිසියේ විශේෂ කණ්ඩායමක් යොදා සිදුකළ මෙහෙයුමකදී සැකකරු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.
සැකකරු අයිස් මත්ද්‍රව්‍ය යම් ස්ථානවලට ප්‍රවාහනය කරනු ලබන්නෙකු වන අතර එළවළු මල්ලක අයිස් මත්ද්‍රව්‍ය දමාගෙන කිසිවකුටත් සැක නොසිතෙන පරිදි මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කර ඇති බව පොලිසිය පවසයි.
2025 දෙසැම්බර් මස 30
90
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
737
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
361
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
එළවළු මල්ලෙන් මතු වූ කුඩු