
(අංජුල මහික වීරරත්න)
එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදලේ මෙරට නියෝජිත කුන්ලේ ඇඩෙනියි මහතා (Mr. Kunle Adeniyi) සහ තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා අතර හමුවක් තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යංශයේ දී පැවැත්විණි.
කුන්ලේ ඇඩෙනියි මහතා මෙරට සිය ධූර කාලය අවසන් කිරීම නිමිත්තෙන් මෙම හමුව පැවැත්විණි.
2022 වර්ෂයේදී මෙරට එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදලේ ශ්‍රී ලංකාවේ නියෝජිතවරයා ලෙස තමන් පැමිණි බවත්, ශ්‍රී ලංකාවේ ගත කළ වසර තුන හමාරක කාලයේ තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යංශය සහ එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදල (UNFPA) අතර පැවති සහයෝගීතාවය වෙනුවෙන් ස්තූතිවන්ත වන බවත් කුන්ලේ ඇඩෙනියි මහතා මෙහිදී පැවසුවේ ය.
මෙම අවස්ථාවට UNFPA හි උප නියෝජිතයා වන දයානත් රණතුංග මහතා ද සහභාගී විය.
2025 නොවැම්බර් මස 04
212
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2078
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1592
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
එ’ජා ජනගහන අරමුදලේ නියෝජිත-ක්‍රීඩා ඇමති හමුවක්