(යොහාන් භාසුර)
විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ එක්දින සේවයෙන් දිනකට විදෙස් ගමන් බලපත්‍ර 2,500 ත් 3,000 ත් අතර සංඛ්‍යාවක් දිනකට නිකුත් කරන බව ආගමන විගමන දෙපාර්තමේන්තුව පැවසීය.
මීට පෙර දිනකදී එක්දින සේවයෙන් විදේශ ගමන් බලපත්‍ර 1500 ක් පමණ නිකුත් කළ බවත් සේවා ගාස්තු ඉහළ දැමීමත් සමඟ සේවය යටතේ විදේශ ගමන් බලපත්‍රයක් නිකුත් කිරීමට රුපියල් 20,000 ක් අය කරන බවත් එම දෙපාර්තමේන්තුව සඳහන් කළේය.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
එක්දින සේවයෙන් ‘පාස්පෝට්’ 3000 ක්
Saman Wednesday, 30 November 2022 11:39 PM
අපරාදේ කියන්නෙ මමත් ගියා මගේ වැඩකට. උදේ 5 ට ගෙදරින් ගිහින් හවස 8.30 වෙනකොට වැඩේ කරන් ආවා. හරිම පිලිවෙලයි වැඩ මටම දුකයි. සමහර අය කලින් දවසේ ඇවිත් වැඩේ කරන් ගමට යද්දී පහු වෙනිදා. විදිමත් ක්‍රමක් නෑ කියලා දැනුනේ එතනට ගියාම. කොතනත් එකයි නමුත් මෙතන විශේෂයි.
de silva Thursday, 01 December 2022 06:52 AM
සාමාන්‍ය සේවයයටතේ ලබගන්නවනම් කොපමණ කාලයක් පොරොත්තු ලේඛනයේ රැදී සිටිය යුතුද?
answerThursday, 01 December 2022 12:25 PM
සති 5-7ත් අතර