( එෆ්.අස්ලම්)
ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයේ උපාධි පාඨමාලා හතරකට අදාලව පැවැත්වෙන අභියෝගතා පරීක්ෂනය සදහා අයෙදුම්පත් බාර ගන්නා දිනය ලබන මැයි 04 වනදා තෙක් දීර්ඝ කිරීමට එම විශ්ව විද්‍යාලයේ පාලනාධිකාරිය පියවර ගෙන තිබේ.
2019 වර්ෂයේ උසස් පෙළ විභාගයෙන් සමත් සිසුන් උපාධි පාඨමාලා හතරක් සදහ බදවා ගැනීමට අදාල අභියෝහතා පරීක්ෂණය සදහා අයෙදුම්පත් බාර ගැනීම අප්‍රේල් මාසයේදී සිදුකිරීමට කටයුතු යොදා තිබිණි.
කෙසේ නමුත් රටතුළ පවතින අනාරක්ෂිත සෞඛ්‍ය තත්වය සැලකිල්ලට ගනිමින් මෙම තීරණය ගත් බව එම සරසවියේ උපකුලපති මහාචාර්ය ජයන්ත ලාල් රත්නසේකර මහතා පැවසීය.
අභියෝගතා පරීක්ෂණය වෙනුවෙන් අදාල ලියකිවිලි සූදානම් කර ගන්නා ලෙසත් ඒ පිළිබද වැඩිදුර තොරතුරු www.uwu.ac.lk වෙබ් අඩෙවිය මගින් ලබා ගත හැකි බව විශ්ව විද්‍යාල පාලනාධිකාරිය විසින් නිකුත් කළ නිවේදනයේ සදහන් වේ.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ඌව සරසවි උපාධි පාඨමාලා අභියෝගතා පරීක්ෂණයට අයෙදුම්පත් බාර ගැනීම කල්යයි