(යොහාන් භාසුර)
අපොස උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළදී විදුලි කප්පාදුවක් සිදු නොකරන්නේ යයි අදාළ බලධාරීන් දැනුම් දී ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.
එම කාලය තුළ විදුලි කප්පාදුව සිදු නොකරන ලෙස විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා ලංකා විදුලිබල මණ්ඩලයෙන් ඉල්ලා සිටි ඇති බවත් එම ඉල්ලීමට ප්‍රතිචාර දක්වමින් විදුලි කප්පාදු අත්හිටුවා ඇති බව එම දෙපාර්තමේන්තුව කියයි.
අපොස උසස් පෙළ විභාගය (2022) මෙම මස 23 වැනිදා සිට පෙබරවාරි මස 17 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතය.
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
උසස් පෙළ විභාග සමයේ විදුලි කප්පාදු අත්හිටුවයි