
(සුජිත් හේවාජුලිගේ)
ශ්‍රි ලංකා ගුවන් හමුදාව විසින් උතුරු ප්‍රදේශයේ විහාග මධ්‍යස්ථායන් වෙත යොමුකර තිබු අපොස උසස්පෙළ විභාගයට අයත් ප්‍රශ්න පත්‍ර නැවත රැගෙන ඒම සිදුකරයි
අයහපත් කාලගුණයේ බලපෑම හේතුවෙන් කල් දමා ඇති අපොස උසස්පෙළ විභාගයේ ප්‍රශ්න පත්‍ර ශ්‍රි ලංකා ගුවන් හමුදාවට අයත් බෙල් 212 වර්ගයේ හෙලිකොප්ටර් යානය මගින් අද (29) උතුරු පලාතේ ඩෙල්ෆ්,වෙල්ලඩි,නාගදීපය යන ප්‍රදේශන් හි පිහිටුවා ඇති විභාග මධ්‍යස්ථාන්හි සිට නැවත උතුරු පළාත් අධ්‍යාපන අමාත්‍යංශය වෙත රැගෙන ඒම සිදුකරන ලදි .
ශ්‍රි ලංකා ගුවන් හමුදාව අයහපත් කාලගුණයෙන් බලපෑමට ලක් වූ ප්‍රදේශයන් හි නිරීක්ෂණ රාජකාරීන්වල තවදුරටත් නිරතව සිටින අතර අවශ්‍ය ඔනෑම අවස්ථාවකදි ජනතාව වෙත සහන සැලසිමට මෙන්ම මුදවාගැනිමේ රාජකාරින් සදහාද සුදානම්ව සිටි.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.