
(යොහාන් භාසුර)
දුම්රිය ස්ථානාධිපති සංගමය ක්‍රියාත්මක කරන වැඩවර්ජනයට සහයෝගය දක්වමින් උප දුම්රිය ස්ථානාධිපති සංගමය ද සහයෝගය දක්වන බව සමස්ත ලංකා උප දුම්රිය ස්ථානාධිපති එකමුතු සංසදයේ සභාපති ඒ. අයි. පී. සඳරුවන් මහතා දුම්රිය දෙපාර්තමේන්තුව දැනුවත් කර තිබේ.
ඒ අනුව උප දුම්රිය ස්ථානාධිපතිවරු ද වැඩවර්ජනයට සහභාගි වෙති. ශ්‍රී ලංකාව පුරා උප දුම්රිය ස්ථාන 172 ක් ඇති අතර උප දුම්රිය ස්ථානාධිපතිවරු ද වර්ජනයට එකතු වීමත් සමඟ සමස්ත දුම්රිය ධාවනය තව දුරටත් අඩපණ වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ වර්ජන කරන කාලකන්නි හැත්තට තේරෙන භාෂාවෙන් උත්තර දෙන්න තරම් කොන්දක් ඇති ආණ්ඩුවක් පහළවේවා ! ඒ වගේම මුන්ට තම තමන්ගේ ගම්වලදීම සැලකීමට ගම් වැසියන්ටත් කොන්දක් පහළවේවා !
අවුරුද්දේ වැඩිකාලයක් වර්ජනය කරන අය ඉන්නවා නම් ඒ දුම්රිය දෙපාර්තමේන්තුවයි. අනිත් මොනදේ වර්ජනය කළත් මගින්ගේ ගමනාගමන අවශ්‍යතාවන් අහිමි කරන මොවුන් ලබන ආත්මයේ අවීචි මහ නරකාදියේ ඉපදිලා දුක්විදීමට සිදුවෙනවා සත්‍යයයි.
හොරු පන්නා අලුත් ආණ්ඩුවක් යටතේ රට සංවර්ධනය කරමු. තමන්ගේ හෙංචයියලාට හොරෙන් මත්පැන් හල් බලපත්‍ර දුන්, හොරෙන් වාහන බලපත්‍ර දුන් ආණ්ඩුවක් තියාගෙන මොකටද? මේ ජඩ හැත්ත යනකන් වර්ජනය කළ යුතුයි. මොවුන්ට සැප විඳින්න සේවකයන් අඩු පඩිවලට වැඩ කළයුතු නෑ.