IMG-LOGO

2024 ජුලි මස 14 වන ඉරිදා


උප දුම්රිය ස්ථානාධිපතිවරු වර්ජනයට එක්වෙති

(යොහාන් භාසුර)

දුම්රිය ස්ථානාධිපති සංගමය ක්‍රියාත්මක කරන වැඩවර්ජනයට සහයෝගය දක්වමින් උප දුම්රිය ස්ථානාධිපති සංගමය ද සහයෝගය දක්වන බව සමස්ත ලංකා උප දුම්රිය ස්ථානාධිපති එකමුතු සංසදයේ සභාපති ඒ. අයි. පී. සඳරුවන් මහතා දුම්රිය දෙපාර්තමේන්තුව දැනුවත් කර තිබේ.

ඒ අනුව උප දුම්රිය ස්ථානාධිපතිවරු ද වැඩවර්ජනයට සහභාගි වෙති. ශ්‍රී ලංකාව පුරා උප දුම්රිය ස්ථාන 172 ක් ඇති අතර උප දුම්රිය ස්ථානාධිපතිවරු ද වර්ජනයට එකතු වීමත් සමඟ සමස්ත දුම්රිය ධාවනය තව දුරටත් අඩපණ වේ. 



අදහස් (3)

උප දුම්රිය ස්ථානාධිපතිවරු වර්ජනයට එක්වෙති

ranja Wednesday, 10 July 2024 04:06 PM

මේ වර්ජන කරන කාලකන්නි හැත්තට තේරෙන භාෂාවෙන් උත්තර දෙන්න තරම් කොන්දක් ඇති ආණ්ඩුවක් පහළවේවා ! ඒ වගේම මුන්ට තම තමන්ගේ ගම්වලදීම සැලකීමට ගම් වැසියන්ටත් කොන්දක් පහළවේවා !

:       3       7

Rohana Wednesday, 10 July 2024 05:37 PM

අවුරුද්දේ වැඩිකාලයක් වර්ජනය කරන අය ඉන්නවා නම් ඒ දුම්රිය දෙපාර්තමේන්තුවයි. අනිත් මොනදේ වර්ජනය කළත් මගින්ගේ ගමනාගමන අවශ්‍යතාවන් අහිමි කරන මොවුන් ලබන ආත්මයේ අවීචි මහ නරකාදියේ ඉපදිලා දුක්විදීමට සිදුවෙනවා සත්‍යයයි.

:       1       5

chandima Wednesday, 10 July 2024 07:14 PM

හොරු පන්නා අලුත් ආණ්ඩුවක් යටතේ රට සංවර්ධනය කරමු. තමන්ගේ හෙංචයියලාට හොරෙන් මත්පැන් හල් බලපත්‍ර දුන්, හොරෙන් වාහන බලපත්‍ර දුන් ආණ්ඩුවක් තියාගෙන මොකටද? මේ ජඩ හැත්ත යනකන් වර්ජනය කළ යුතුයි. මොවුන්ට සැප විඳින්න සේවකයන් අඩු පඩිවලට වැඩ කළයුතු නෑ.

:       3       3

ඔබේ අදහස් එවන්න

දියත

ට්‍රම්ප්ට වෙඩි තියලා !
2024 ජුලි මස 14 51 0

පෙන්සිල්වේනියාවේ මැතිවරණ රැළියක් අතරතුරේ, හිටපු ජනාධිපති ප්‍රතිවාදී රිපබ්ලිකන් අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප්ට වෙඩි ප්‍රහාරයක් එල්ල විය.


වසන්ත යද්දී මධූෂ් සිහිකරලා
2024 ජුලි මස 13 2219 0

පොලිස් වෙඩි ප්‍රහාරයකින් මියගිය මාකඳුරේ මධූෂ් නැමැත්තාගේ ඡායාරූපයක් සහිත බැනරයක් මහරගම ගොඩිගමුව ’’ නිදහසේ නවාතැන’’ සූසාන භූමිය ඉදිරිපිට ආරක්ෂක තාප


එගොඩපිටිය චෛත්‍යයක කැණිම් කළ 5 ක් අල්ලති
2024 ජුලි මස 13 346 0

කරුවලගස්වැව එගොඩපිටිය ප්‍රදේශයේ වසර දහසකට ඉපැරණි චෛත්‍යයක කැණිම් කරමින් සිටි සැකකරුවන් 5 දෙනෙකු වනජීවි තොරතුරු මත කරුවලගස්වැව පොලිස් නිළධාරීන් සමඟ


විම්බල්ඩන් ටෙනිස් තරඟය බලන්න කේට් එයි
2024 ජුලි මස 13 512 0

පිළිකා රෝගයට ප්‍රතිකාර ගැනීම සඳහා රාජකීය වැඩකටයුතු වලින් දුරස්ව සිටි කේට් කුමරිය හෙට(14) පැවැත්වෙන විම්බල්ඩන් ටෙනිස් තරඟාවලියේ අවසන් තරඟය නැරඹීමට පැම


නීතා අම්බානි අමුත්තන්ගේ නෙත් සොරා ගනී
2024 ජුලි මස 13 1901 0

ඉන්දියාවේ ධනවත්ම පුද්ගලයා වන මුකේෂ් අම්බානිගේ පුත් ආනන්ත් අම්බානි සහ රාධිකා මර්චන්ට්ගේ තෙදින විවාහ උත්සවයට පැමිණි අමුත්තන් සියල්ලන්ගේම නෙත් සොරා ග


සරසවි වර්ජනයෙන් පාඩුව කෝටි 1200ක්
2024 ජුලි මස 13 488 0

දුම්රිය, සෞඛ්‍ය අධ්‍යාපනය සහ විදුලිය ඇතුළු රටේ විවිධ අංශවල ප්‍රධාන වැඩ වර්ජන දෙසීයකට වැඩි සංඛ්‍යාවක් පසුගිය වසර පහක පමණ කාලයේදී ක්‍රියාත්මක වී ඇ


මේවාටත් කැමතිවනු ඇති

වැලිබල් ෆිනෑන්ස්, ශක්තිමත් මූල්‍ය ප‍්‍රතිඵලයක් වාර්තා කරයි 2024 ජුලි මස 13 7 0
වැලිබල් ෆිනෑන්ස්, ශක්තිමත් මූල්‍ය ප‍්‍රතිඵලයක් වාර්තා කරයි

වැලිබල් ෆිනෑන්ස් ගෙවුණු වසර 17ක කාලය පුරාවට ශ‍්‍රී ලංකාවේ මූල්‍ය ආයතනයන් අතර ප‍්‍රමුඛස්ථානයක් හිමි කර ගනිමින් 2023/24 මූල්‍ය වර්ෂයේදී සිය මූල්‍ය විශිෂ්ටත

ශ්‍රී පාද අඩවිය සුපිරිසිදු කරන්නට සියපත ෆිනෑන්ස් වෙතින් “නැමදුමෙන් පසු ඇමදුම” 2024 ජුනි මස 20 906 0
ශ්‍රී පාද අඩවිය සුපිරිසිදු කරන්නට සියපත ෆිනෑන්ස් වෙතින් “නැමදුමෙන් පසු ඇමදුම”

බුදුරජාණන්වහන්සේගේ, ශිව දෙවියන්ගේ, ආදම්ගේ සහ ශාන්ත තෝමස් අපෝස්තුළුතුමාගේ පා සටහන යනාදී වශයෙන් විවිධ ආගමික සම්ප්‍රදායන් මුල් කරගනිමින් ශ්‍රී පාද ස්ථ

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 1786 1
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

Our Group Site