(ඉන්දිකා රාමනයක සහ ළහිරු හර්ෂණ)
මඩකලපුව සිට කොළඹ බලා ධාවනය වු උදයදේවි දුම්රිය පොල්ගහවෙල සහ වලකුඹුර අතර ප්‍රධාන දුම්රිය මාර්ගයේ දී ඊයේ (10) පිහිලි පැනීම හේතුවෙන් හානියට ලක්වූ දුම්රිය මාර්ගය යථා තත්ත්වයට පත් කිරීම යුද හමුදාව මගින් ආරම්භ කර ඇත.
ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි හා යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාගේ උපදෙස් මත 58 වන සේනාංකයේ 583 බලසේනාවේ 1 වන සිංහ රෙජිමේන්තුවේ භට පිරිස් දුම්රිය මාර්ගය යථාතත්වය පත් කිරීමේ කටයුතු වල නිරත වෙමින් සිටින අයුරු ඡායාරූපයෙන් දැක්වේ.
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප්රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේ (BMICH) ප
උදයදේවි කැඩූ රේල් පාර හදන්න යුද හමුදාව එක්වෙයි
රංග තේනුවර Friday, 11 March 2022 06:05 PM
කවුද මේ රේල් පාර කඩපු උදය කියන්නේ...? උදයට එරෙහිව උපරිම ක්‍රියාමාර්ග ගන්නා මෙන් අප ආරක්ෂක අංශ වලින් ඉල්ලා සිටිමු.
සමිත සේනක අලුත්ගමගේ. Saturday, 12 March 2022 10:29 AM
එතකොට දුම්රිය දෙපාර්තමේන්තු ඉංජිනේරුවන්, ඉදිකිරීම් අංශ නිකං ඉඳන් පඩි ගන්නවනේ. ඒ අය ගෙදර යවා මේ නඩත්තු කිරීමේ හා අනෙකුත් වැඩ හමුදාවටම දුන්නා නම් හරිනේ...